අයහපත් කාලගුණය නිසා මහනුවර හා නුවරඑළිය පාසල් හෙට වසා දැමේ

පවතින වර්ෂාවත් සමඟ මතු වී ඇති දැඩි අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (04) දින වසා තැබීමට මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා තීරණය කර ඇත. ගංවතුර මෙන්ම නායයෑම් අවදානම් හමුවේ සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් මෙම හදිසි පියවර ගෙන තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,267

Leave A Reply

Your email address will not be published. Required fields are marked *