ආනයන අවසර පත්‍ර නොමැතිව පොන්නි සම්බා සහල් මෙ. ටොන් 520ක් ගෙන්වීමට කැබිනට් අනුමැතිය

දේශීය වෙළෙඳපොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට තාවකාලික විසඳුමක් ලෙස, ආනයන අවසර පත්‍ර අවශ්‍යතාවකින් තොරව, එක් ආනයනකරුවෙකුට පොන්නි සම්බා සහල් මෙට්‍රික් ටොන් 520ක් දක්වා ගෙන්වීමට කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,212

Leave A Reply

Your email address will not be published. Required fields are marked *