..ඉදිරි දින කිහිපය ඇතුළතදී වී සඳහා නව සහතික මිලක් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාත්ම මහතා ප්‍රකාශ කරනවා අද උදෑසන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍යංශයේදී ඔහු මෙම අදහස් පළ කරා ගොවි ජනතාවට පොහොර මුදල් ටික වෙලාවට දෙන්න බැරි වෙච්ච බව අපි පිළිගන්නවා….මේ සතිය ඇතුළත පොහොර මුදල් නොලැබිච්ච සියලුම ගොවි ජනතාවට පෝරපුගල් ලබාදීමට කටයුතු කරනවා පොහොර මුදල් පමාවීමට හේතුව අපි හඳුනගෙන තිබෙනවා එය අපි ඉවත් කරලා දානවා… මේ වැරැද්ද අපි නිවැරදි කරනවා අනිවාර්යයෙන්මමේ වෙනකොට වී ගබඩා ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කරලා තිබෙනවා වී විලදී ගැනීමේදී මෙතැත් තිබුණු ක්‍රමවේදය අපි වෙනස් කරනවා මෙම ක්‍රියාවලිය යටතේ යම් යම් ආක්‍රමිකතා තිබුණා මේ සියල්ලම සංශෝධනය කරලා ඉතාමත්ම විනිවිද පේන විදිහට වී මිලදී ගැනීමත් අනිවාර්යෙන්ම කරනවා ගොවියාට සාධාරණයක් වන ආකාරයට වී සදහා ලබා දී ඇති සහතික මිල සංශෝධනය කිරීම එලෙස සිදුකරනවා ඒ හරහා පාරිභෝගි අද ආරක්ෂා වන පරිදි රජය සැලකිය යුතු වී ප්‍රමාණය මිලදී ගැනීමට කටයුතු කරනවා….හාල් ප්‍රශ්නෙත් අපි නිට්ටාවටම සුව කරනවා වී මිලදී ගැනීම් ආරම්භ කිරීමට ප්‍රථම මෙය සිදුකරනවාවී වලට සහ සහල් වලටත් අපි සහතික මිලක් නියම කරනවාඉන්ධනම් මිල සංශෝධනය නොවීම සහ විපක්ෂයේ චෝදනා සම්බන්ධයෙන් මෙහිදී තවදුරටත් ඔහු අදහස් දැක්වීම සිදුකළා