නාමල් කුමාර පහළොස් වෙනිදා දක්වා රිමාන්ඩ්

සමාජ ක්‍රියාකාරී නාමල් කුමාර අද සී.සී.ඩී කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගත්තා පසුව ඔහු කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පහළොස්වැනිදා දක්වා බන්ධනාගාර ගත කලා

What's your reaction?

Related Posts

1 of 1,255

Leave A Reply

Your email address will not be published. Required fields are marked *