උතුරු නැගෙනහිර කේන්ද්‍ර කොටගත් ජාත්‍යන්තර අධාර සමුළුවක් පැවැත්වීමට කටයුතු කරන බව විපක්ෂ නායක කියයි

මේ වසර අවසන් වීමට පෙර උතුරු නැගෙනහිර කේන්ද්‍ර කොටගත් ජාත්‍යන්තර අධාර සමුළුවක් පැවැත්වීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මුලතිව් ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළා.

සක්වළ වැඩසටහනේ 139 වැනි අදියර යටතේ මුලතිව් තන්නීරෝතු මුස්ලිම් මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්තිකාමර උපකරණ ලබා දීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

What's your reaction?

Related Posts

1 of 1,227

Leave A Reply

Your email address will not be published. Required fields are marked *