ඌව සරසවියේ ගැටුමකින් තිදෙනෙක් රෝහලේ

ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන හා තෙවන වසර සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තුවාල ලැබූ සිසුන් තිදෙනෙකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

බදුල්ල ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 9හි ප්‍රතිකාර ලබන මොවුන්ගේ මුහුණට තුවාල සිදුව ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය. 

What's your reaction?

Related Posts

1 of 1,267

Leave A Reply

Your email address will not be published. Required fields are marked *