ග්‍රැන්ඩ්පාස් කම්බිකොටුවේ පිහිඇනුමකින් තිදෙනෙකුට තුවාල.

ග්‍රැන්ඩ්පාස් කම්බිකොටුව ප්‍රදේශයේදී පුද්ගලික අරවුලක් හේතුවෙන් ⁣දෙපිරිසක් අතර පිහි ඇනුමක් සිදුව ඇත.

සිද්ධියෙන් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

What's your reaction?

Related Posts

1 of 1,243

Leave A Reply

Your email address will not be published. Required fields are marked *