”ණය ගෙවන දින සතුටු වෙමු” සජිත් කියයි

රටේ ජනතාවට සැබවින්ම සතුටු විය හැක්කේ නැවත වරක් මෙරටට ණය ගෙවීමට හැකියාව ලැබුණු පසු බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ සක්වළ වැඩසටහනේ 259 වැනි අදියර යටතේ පාදුක්ක මාදුළුවාව සෝභිත මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමර උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්.

What's your reaction?

Related Posts

1 of 144

Leave A Reply

Your email address will not be published. Required fields are marked *