මිලියන 5ක හෙරොයින් වත්තලින් අත්අඩංගුවට

රුපියල් මිලියන 5කට අධික වටිනා හෙරොයින් සමග සැකකරුවෙකු හා සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ඒකාබද්ධව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත්තේ ත්‍රීරෝද රථයක් සමගයි.

වත්තල ප්‍රදේශයේදී ඊයේ (24) වටලීම සිදුකළ බවයි පොලිසිය පැවසුවේ.

What's your reaction?

Related Posts

1 of 1,296

Leave A Reply

Your email address will not be published. Required fields are marked *