පස් කන්දක් කඩා වැටී දෙදෙනෙකු මරුට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පල්ලෙවෙල, දෙයියන්දර ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටී තිබෙනවා.

එහිදී නිවෙස තුල සිටි පුද්ගලයින් 02 දෙනෙකු එම පස් කන්දට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 1,202

Leave A Reply

Your email address will not be published. Required fields are marked *