පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූකම්පනයක්

පැපුවා නිව්ගිනියාවේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.රික්ටර් මාපක 6.8 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය පොළොව මතුපිට සිට කිලෝමීටර 10 ක් පමණ අභ්‍යන්තරයෙන් හටගෙන ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි.භූකම්පනයෙන් පසු එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

What's your reaction?

Related Posts

1 of 726

Leave A Reply

Your email address will not be published. Required fields are marked *