පිල්ලෙයාන්, ශාන්ක්යන්ට, දාපු නඩුවට පෙනී සිටින්න සුමන්තිරන් උසාවි එයි.

පිල්ලයාන් විසින් මඩකලපුව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානික්කියන් රාසමානික්කම් ට එරෙහිව ගල්කිස්ස දිසා අධිකරණයේ ගොනු කරන ලද නඩුවට ශානික්කියන් රාසමානික්කම් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුමන්තිරන් මහතා වොයිස් කට් දුන්නා.
ශානික්කියන් රාසමානික්කම් මහතා සිවනේසන්තුර චන්ද්‍රකාන්තන් ගේ කීර්ති නාමයට හානි කරා කියලා නඩුවක් ගොනු කර තියෙනවා.

එය අද දින පෙර විභාගයට ගැනීමටයි තිබුණේ. අද දින පැමිණිලිකරු සිවණේසන්තුර චන්ද්‍රකාන්තන් පැමිණ නැත. එතුමා විසින් විචාරණ මාලාවක් ඉදිරිපත් කරා කියලා කිව්වා. ඒවාට විත්තිකරු පිළිතුරු දෙන්න ඕනා කියලා කිව්වා.එනමුත් මේ අධිකරණයට අධිකරණ බලය නැත කියලා අපි විත්ති උත්තරේදී ලබා දීලා තියෙනවා. එනමුත් අද දින පෙර විභාගයට සූදානම් නැති නිසා නඩු ගාස්තු රුපියල් පනස්දාහක් විත්තිකරුට ගෙවන්න කියලා පැමිණිලිකරුට නියෝග කරලා තියෙනවා.
චෝදනා කරලා තිබෙන්නේ පිල්ලෙයාන් මහතා සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන්.

What's your reaction?

Related Posts

1 of 1,181

Leave A Reply

Your email address will not be published. Required fields are marked *