පොලිස් විශේෂ කාර්ය බළකායේ නව අණදෙන නිලධාරියා ලෙස රෝයි සුමනවර්ධන පත්වෙයි

පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) 15 වැනි අණදෙන නිලධාරියා ලෙස නියෝජ්‍ය පොලිස්පති රෝයි සුමනවර්ධන මහතා නිල වශයෙන් පත් කර තිබේ.​රට තුළ විශේෂ මෙහෙයුම් සහ ආරක්ෂක කටයුතු තවදුරටත් විධිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම වැදගත් පත්වීම සිදු කර ඇති අතර, නව අණදෙන නිලධාරියා යටතේ විශේෂ කාර්ය බළකායේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,427

Leave A Reply

Your email address will not be published. Required fields are marked *