මිදිගම ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි..

මිදිගම, පාතේගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පොලීසිය සඳහන් කළේ, අද අලුයම 2.30 ට පමණ වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

ඉන් අදාළ ව්‍යාපාරිකයාට හෝ නිවසේ සිටි කිසිවෙකුට හානියක් වී නැහැ.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කළේ ය.

What's your reaction?

Related Posts

1 of 1,145

Leave A Reply

Your email address will not be published. Required fields are marked *