මිල්ලනිය ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී රවින්ද්‍ර රම්මුනි අත්අඩංගුවට

සමාජ මාධ්‍යයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටචි මහත්මියට අපහාසයක් වන අයුරින් පෝස්ටුවක් පළ කිරීම සම්බන්ධයෙන් මිල්ලනිය ප්‍රාදේශිය සභාවේ හිටපු මන්ත්‍රී රවින්ද්‍ර රම්මුනි මහතාගේ නිවසේ දී CID අත්අඩංගුවට

ඊයේ රාත්‍රී CID නිලධාරීන් තම බටගොඩ පිහිටි නිවසට පැමිණ පරීක්ෂා කර තිබූ අතර එම අවස්ථාවේ ඔහු නිවසේ සිට නැති අද උදෑසන 9.10 පමණ CID නිලධාරීන් ඔහුව නිවසේදී අත්අඩංගුවට ගන්නා ලදී.

What's your reaction?

Related Posts

1 of 1,193

Leave A Reply

Your email address will not be published. Required fields are marked *