රත්නපුරේ පාසල් රැසක් හෙටත් වැසේ

රත්නපුර අධ්‍යාපන කලාපයේ, රත්නපුර, කුරුවිට සහ ඇහැලියගොඩ කොට්ඨාසයේ මෙන්ම, නිවිතිගල කලාපයේ ඇලපාත, අයගම කොට්ඨාසවල පාසල් හෙටත් (06) නොපැවැත්වෙන බව සබරගමුව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

What's your reaction?

Related Posts

1 of 1,136

Leave A Reply

Your email address will not be published. Required fields are marked *