රන් ආලේපිත ගිනි අවියක් සන්තකේ තබාගත් සැකකාරියට ඇප.

කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් ළඟ තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සැකකරු ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළේය.
මෙසේ නිදහස් කරන ලද්දේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විශාඛා අයිරාංගනී වීරකෝන් නම් සැකකාරිය විසින් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පතක් සලකා බැලීමෙන් පසු මෙම නියෝගය නිකුත් කරන ලදී.
ඇප ඉල්ලීම් මහාධිකරණ විනිසුරු ඉන්ද්‍ර කාලිංගවංශ මහත්මිය හමුවේ කැඳවුවා.

What's your reaction?

Related Posts

1 of 1,371

Leave A Reply

Your email address will not be published. Required fields are marked *