නෝර්ටන්බ්‍රිජ් ප්‍රදේශයේ විමලසුරේන්ද්‍ර ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ, අද (03) අලුයම සිට විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට පටන් ගෙන ඇති බව එහි භාර ඉංජිනේරුවරුන් තහවුරු කරයි.මෙම ජලාශය වාන් දැමීමත් සමඟ කැළණි ගඟේ ජල මට්ටම යම් තරමකින් ඉහළ ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පෙන්වා දෙයි.



























