සමහර ගන් පළාත්වලින් සහ අනෙකුත් සෑම දෙනාටම metforming බොන්න වෙනවා. මෙට්ෆෝමින් කියන්නේ සීනි තියෙන අයට ගන්න බෙහෙතක්. කිසිම හේතුවක් උඩකවත් සුදු හාලේ බත් අනුභව කරන්නේ නෑ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕන නිසා.නමුත් කරූමය තියෙන්නේ ලංකාවේ මෝල් හිමියන්ට ජනාධිපතිවරයාගේ නියෝගය මෝල් හිමිකරුවන් භාරගත්තේ නැත්තේ ඇයි.උද්දච්චකමින් ඉන්න වසන්ත සමරසිංහ මහත්තයෝ ඔබතුමා නේද වේළඳ පාරිභෝගික අමාත්‍යවරයා? ඉතිං ඔබතුමාට බැරි උනේ ඇයි ලංකාවේ මෝල් හිමිකාරූවන් ළඟ තියෙන සියලූම කැකුළු හාල් අනෙකුත් හාල් එළියට ගන්න.තියෙන හාල් බියර් වලට විකුණනවා. නමුත් ප්‍රශ්නෙ තියෙන්නෙ මේ හාල් පිටරටින් ගෙන්නන කොට බද්දක් ගෙවන්න ඕන. 220 යි 230 යි කිව්වට කොහෙද හාල් තියෙන්නේ.කතා කරන්නකෝ බලය ගැන ජනතාව ගැන විතරක් කතා කරන්න එපා.ජනසෙත පෙරමුණේ ට්‍රැක්ටරයට නගින්න ඔක්කොම… මනූෂ නානායක්කාර මහත්තයාගේ මල්ලි කෝටි ගානක් සල්ලි අරන් තියෙනවා. මාධ්‍යවල නම් හොදාකාරවම යනවා. යම් වරදක් කරනවානම් නීතියෙන් දඬුවම් ලැබේ. මනූෂ නානායක්කාර මහත්තයාගේ මල්ලි නේද පෞද්ගලික ලේකම් නේදකොල්ලන්ට කෙල්ලන්ට විදේශ රැකියා වික්කේ ඇයි.තමුන්නාන්සේලා හැදුනා මිසක් රටේ කොල්ලෝ කෙල්ලෝ නං හැදුනේ නෑ. අහිංසක තරුනයෝ අදත් විදේශ රටවලට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා…