2023(2024) අ.පො.ස.සා.පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2023(2024) අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (17) රාත්‍රී නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිඳු වෙඩ් අඩවියට පිවිස් www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය හෝ ජාතික හැදුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ඒම ප්‍රතිඵල ලබාගත හැකිය.

විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් කිසි විසීමක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ පහත සඳහන් දුරකථන අංක ඔස්සේ අමතන්න ලෙස ඉල්ලීමක් කරයි.
විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ ඒම නිවේදනය පහත දැක් වේ.

What's your reaction?

Related Posts

1 of 1,164

Leave A Reply

Your email address will not be published. Required fields are marked *