2025 උසස් පෙළ විශ්වවිද්‍යාල ලියාපදිංචිය අද සිට

​2025 අගෝස්තු 2025 උසස් පෙළ විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා තෝරාගත් සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු අද (06) සිට ලබන 14 වැනි දින දක්වා ක්‍රියාත්මක වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.​අදාළ තේරීම් සම්බන්ධයෙන් යම් අපේක්ෂකයන්ට අභියාචනා ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම්, ඒ සඳහා අගෝස්තු 21 වැනි දිනට පෙර යොමු කරන ලෙස ද බලධාරීන් වැඩිදුරටත් දන්වා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,272

Leave A Reply

Your email address will not be published. Required fields are marked *