ග්‍රාමීය ආර්ථිකය ඔසවා තබන “ප්‍රජාශක්ති” ජාතික වැඩපිළිවෙළේ ප්‍රගතිය සමාලෝචනය කෙරේ!

රජයේ ප්‍රමුඛතම සංවර්ධන ව්‍යාපෘතියක් වන “ප්‍රජාශක්ති” ජාතික වැඩසටහනේ වත්මන් ප්‍රගතිය විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබීය. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි

ඉසිපතනය පරදා රාජකීයයන් අවසන් සටනට: රග්බි පිටියේ ප්‍රබල ආධිපත්‍යයක්!

2026 ඩයලොග් අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ (ජනාධිපති කුසලාන) තීරණාත්මක දෙවන අවසන් පූර්ව තරගයෙන් ඉසිපතන විද්‍යාලය පරදා විශිෂ්ට ජයක් ලැබීමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් විය. කොළඹ CR & FC ක්‍රීඩා පිටියේදී පැවැති මෙම උණුසුම් තරගයේදී

කීරි සම්බා මාෆියාවෙන් රුපියල් 125ක අයුතු ලාභයක්: සහල් ආනයන ජාවාරමක සුදානමක්!

වෙළඳපොළ තුළ කීරි සම්බා සහල් මිල කෘතිමව ඉහළ නංවමින් පාරිභෝගිකයාගෙන් එක් කිලෝවකින් රුපියල් 100ත් 125ත් අතර අයුතු ලාභයක් ලබා ගැනීමේ මහා පරිමාණ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා චෝදනා කරයි. අනුරාධපුරයේ පැවැති

IMF පදයටම නටන ආණ්ඩුව ජනතාව බිමටම වට්ටයි: හර්ෂගෙන් සැර ප්‍රහාරයක්!

විදුලි ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කරන පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ, තමන් පෙරමත පළ කළ පරිදිම රජය ජනතාවට දරාගත නොහැකි මට්ටමින් විදුලි බිල ඉහළ දමා ඇති බවයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි හමුවේ රජය

රජයේ පොරොන්දු ප්‍රෝඩාවක්: විදුලි ගාස්තු ඉහළ දැමීමෙන් ජනතාව අගාධයට!

මැතිවරණ සමයේ තුනෙන් එකකින් විදුලි බිල අඩු කරන බවට ලබාදුන් පොරොන්දු හමුවේ ජනතාව රජයට තුනෙන් දෙකක අතිමහත් බලයක් ලබා දුන්නද, අද සිදුව ඇත්තේ එහි අනෙක් පැත්ත බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා චෝදනා කරයි. උත්සව සමය අභියස ජනතාවට සහනයක් දෙනවා