ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ පෙත්සම සලකා බැලීම 22 වනදාට
සිරදඬුවම් විඳිමින් සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන 22 වනදා සිදු කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබේ.පූජ්ය තීනියාවල පාලිත හිමියන්!-->…













