හඳපාංගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු පොලිස් භාරයට

ඉංගිරිය පොලිස් වසමට අයත් හඳපාංගොඩ ප්‍රදේශයේදී පසුගිය ඔක්තෝබර් 11 වන දින සිදු වූ මාරාන්තික පහරදීමේ සිද්ධියකට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරුවෙකු ඊයේ (14) උදෑසන අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ ජාතික රෝහල් පොලිස් මුරපොල හරහා ඉංගිරිය පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම…

ප්‍රවීණ සිනමාකරු සහ ගී පද රචක සෝමපාල ලීලානන්ද මහතා දිවියෙන් සමුගනියි

දශක කිහිපයක් පුරා මෙරට සිනමාවට සහ සංගීත ක්ෂේත්‍රයට අනුපමේය සේවයක් ඉටු කළ ප්‍රවීණ ගේය පද රචකයකු, චිත්‍රපට තිරපට රචකයකු මෙන්ම අධ්‍යක්ෂවරයකු වූ සෝමපාල ලීලානන්ද මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 82 වන වියේ පසු විය. 1970 දශකයේදී කලා ක්ෂේත්‍රයට…

කාවන්තිස්ස ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සහ වනජීවී අංශවල විශේෂ අවධානය

පරිසර අමාත්‍යවරයාගේ සෘජු මැදිහත්වීම මත, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ පශු වෛද්‍යවරුන් එක්ව රෝගී තත්ත්වයේ පසුවන කාවන්තිස්ස ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් දිනපතා විශේෂ සමාලෝචන සාකච්ඡා පවත්වමින් සිටියි. ඊයේ රාත්‍රියේදීද පරිසර…

ඥානසාර හිමියන් වෙනුවෙන් පැවැත්වෙන පාගමන අද කොළඹට

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ නිදහස් කරගැනීමේ අරමුණින් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද නිදහස් පාගමන අද (15) දින කොළඹට ළඟා වීමට නියමිත අතර, එයින් පාගමන අවසන් වීමට නියමිතය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද (15) දින පස්වරු 1.00න් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 75 ඉක්මවූ…