ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) අනුමැතිය!
2026 පෙබරවාරි 10 වන දින පාර්ලිමේන්තුවේදී පැවැත්වූ රැස්වීමකදී 'ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරී' පනත් කෙටුම්පත සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය. පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවැති!-->…











