ඉරාන වරායේ පිපිරුමෙන් 14ක් මරුට

ඊයේ ඉරානේ බන්ඩාර් අබ්බාස් වරායේ පිපිරීමක් සිදු වුණා.

එම පිපිරුමෙන් පුද්ගලයන් 14 දෙනෙකු මිය ගොස් ඇති විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරාන මාධ්‍ය තහවුරු කරනු ලබන්නේ එම පිපිරීමෙන් 750 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බවයි.

What's your reaction?

Related Posts

1 of 1,398

Leave A Reply

Your email address will not be published. Required fields are marked *