ක්‍රිෂ් නඩුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට දුන් ඇප නියෝගය අත්හිටුවයි

ප්‍රශ්නගත ක්‍රිෂ් ගනුදෙනුවට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත ලබා දී තිබූ ඇප නියෝගය ක්‍රියාත්මක වීම වළක්වමින් කොළඹ මහාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබ තිබේ.​පෙර අවස්ථාවකදී මහේස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුට ඇප ලබාදීමට ගත් තීරණයට එරෙහිව ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසුව මහාධිකරණය මෙම අතුරු නියෝගය ලබා දී ඇති අතර, ඒ හරහා අදාළ ඇප නියෝගයේ ක්‍රියාකාරීත්වය තාවකාලිකව අත්හිටුවා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,429

Leave A Reply

Your email address will not be published. Required fields are marked *