නත්තලට කොළඹ සැරසෙයි

. නත්තල් උත්සවය සහ 2025 නව අවුරුදු උදාවට කොළඹ සැරසෙන ආකාරය දකින්න පුළුවන් රාත්‍රී කාලයේදී විදුලි ආලෝකයෙන් වර්ණවත් වී තිබෙනවා නාධිපති ලේකම් කාර්යාලය හා කොළඹ ඇති ප්‍රධාන පෙළේ හෝටල්වල මෙසේ විදුලි සැරසිලි වලින් අලංකාරවත් කොට තිබුණා

What's your reaction?

Related Posts

1 of 875

Leave A Reply

Your email address will not be published. Required fields are marked *