නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙයි

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි බලපෑමෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශ වලට අද(22) සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

ඇතැම් ප්‍රදේශ වල සුළගේ වේගය ද ඉහළ යා හැකියි

What's your reaction?

Related Posts

1 of 1,259

Leave A Reply

Your email address will not be published. Required fields are marked *