පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ කාරක සභාවක්!

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සහ සමස්ත මැතිවරණ ක්‍රමය පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ කාරක සභාවක් පත් කරන බව සභානායක බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

What's your reaction?

Related Posts

1 of 1,293

Leave A Reply

Your email address will not be published. Required fields are marked *