පාටලී ගේ සත්ව කරුණාව

එක්සත් ජනරජ පෙරමුණ විසින් සංවිධානය කරන ලද *වන සතුන්ගේ සහ මිනිසුන්ගේ ආරක්ෂාව* පිළිබඳ මාධ්‍ය සාකච්ඡාව අද – දෙසැම්බර් 18 එක්සත් ජනරජ පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී පක්ෂ නායක පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා එක්සත් ජනරජ පෙරමුණේ ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, උපසභාපතිවරුන් වන මේජර් ජෙනරාල් (විශ්‍රාමික) තිලක් උභයවර්ධන, තීක්ෂණ ගම්මන්පිල සහ මධ්‍යම කාරක සභිකයන් වන සජිත් දුමින්ද පීරිස් සහ චමුද ප්‍රනාන්දු යන මහත්වරුන් එක්ව සිටිය හ.

What's your reaction?

Related Posts

1 of 1,134

Leave A Reply

Your email address will not be published. Required fields are marked *