වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිටවුම යළි විවෘත කෙරේ

ගංවතුර හේතුවෙන් වසා දැමුණු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව දැන් ගමනාගමනය සඳහා විවෘත කර ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

අධික වර්ෂාවත් සමග එම පිවිසුම වසා දැමීමට තීරණය කළේ පසුගිය 01 දිනයේ දී.

What's your reaction?

Related Posts

1 of 1,140

Leave A Reply

Your email address will not be published. Required fields are marked *