ශ්‍රී ලංකාවේ සිට ඊශ්රායිල් දක්වා ගුවන් ගමන් නැවත සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වේ.

ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල් ප්‍රහාර හේතුවෙන් දින දෙකක් අත්හිටුවා තිබූ ඩුබායි හා අබුඩාබි සිට ඊශ්‍රායලය දක්වා ගමන් කරන ගුවන් යාන නැවත අද දින සිට ක්‍රියාත්මක වන බව ACORN Travels සමාගමේ රනුෂ් සේරසිංහ මහත් පවසයි. එසේ වුවද Fly Dubai ගොවන් සමගම ඩුබායි සිට ටෙල් අවිව් දක්වා ක්‍රියාත්මක වූ ගුවන් ගමන් වාර ගණන 6 සිට තුන දක්වා අඩුකර තිබේ.

එයට අමතරව Etihard ගුවන් සමගම අබුඩාබි සිට ටෙල්අවිව් දක්වා එක ගුවන් යානයක් පමණක් ක්‍රියාත්මක වේ.

කෙසේ වෙතත් ඉදිරි පය 48 ඇතුළත ඊශ්‍රායලය විසින් ඉරානයේ ප්‍රදේශ කරා ප්‍රහාරයන් එල්ල කරනු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාරතා කරන බැවින් එවැනි අවස්ථාවක් ඇතිවුවහොත් මෙම ගුවන් යානා තාවකාලිකව් අත්හිටවනු ඇත.

එබැවින් ඊශ්‍රායලය බලා පැමිණීමට අපේක්ෂා කරන්නන් ගුවන් තොටුපලට යාමට පෙර තම ගුවන් ගමන සඳහා ගුවන් යානා ක්‍රියාත්මක වන්නේ දැයි අදාල අංශවලින් විමසන ලෙස දන්වමි.

Flights from Sri Lanka to Israel will resume as scheduled.

Mr. Ranush Serasinghe of ACORN Travels has confirmed that flights from Dubai and Abu Dhabi to Israel, which were suspended for two days due to missile attacks by Iran, will resume operations from today. However, Fly Dubai has reduced its flights from Dubai to Tel Aviv from six to three per day.

Additionally, only one flight is currently operating from Abu Dhabi to Tel Aviv via Etihad Airways.

However, international media reports suggest that Israel may launch strikes on Iranian territory within the next 48 hours. If such an event occurs, these flights may be temporarily suspended.

Therefore, we advise those planning to travel to Israel to check with the relevant authorities regarding the status of their flight before heading to the airport. (Updated 09.00- 04/10/2024)

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *