සාගර කාරියවසම් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට කැඳවයි

​ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා අද (10) පෙරවරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණීමට නියමිතව තිබේ.​පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේදී මෑතකදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී පොලිස්පතිවරයා ඉලක්ක කරමින් ඔහු විසින් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම කැඳවීම සිදු කර ඇත.​පොලිස්පතිවරයාගේ හැසිරීම හා ප්‍රකාශයන් මුල් කරගනිමින් මතු වූ කරුණු මත ආරම්භ කර ඇති විශේෂ විමර්ශන කටයුතු සඳහා ප්‍රකාශයක් ලබා දීම පිණිස ඔහුව මෙලෙස විමර්ශන අංශ වෙත කැඳවා තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,278

Leave A Reply

Your email address will not be published. Required fields are marked *