ඉන්දීය ධීවරයෝ 27ක් යළි ඉන්දියාවට

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අනවසරයෙන් මසුන් ඇල්ලීම හේතුවෙන් ශ්‍රී ලංකා බලධාරීන් විසින් රඳවාගෙන සිටි ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු අද දිනයේදී යළි ඉන්දියාවට පිටත් කර හැර ඇති බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. මෙම ධීවරයින්, ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීම හේතුවෙන් මෙරටදී රඳවාගනු ලැබූ පිරිස අතර සිටි අය වෙති.

What's your reaction?

Related Posts

1 of 1,146

Leave A Reply

Your email address will not be published. Required fields are marked *