කම්කරු වැටුපට එරෙහිව වතු සමාගම් ගොනු කළ පෙත්සම ඉල්ලා අස්කර ගනියි

වතු කම්කරු වැටුප් වැඩි කිරීම අභියෝගයට ලක් කරමින් වතු සමාගම් විසින් ගොනු කර තිබූ පෙත්සම අද (06) අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

ඒ අනුව, අදාළ නඩු කටයුතු අවසන් කිරීමටද අධිකරණය නියම කළා.

What's your reaction?

Related Posts

1 of 1,285

Leave A Reply

Your email address will not be published. Required fields are marked *