දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සංචාරකයන්ට නිවාස නීතිවිරෝධීව කුලියට දීලා!

දුම්රිය දෙපාර්තමේන්තුවට අනුයුක්ත ඇතැම් නිලධාරීන් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල නිවාස සංචාරකයන්ට නීතිවිරෝධීව කුලියට දී ඇති බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. එම නිලධාරීන්ගෙන් කොටසක් සිය රාජකාරි කටයුතු නිසි ලෙස ඉටු නොකරමින් කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. “අපි මේ නිලධාරීන්ට ඔවුන්ගේ වැඩ රටා වෙනස් කර ගන්නා ලෙස උපදෙස් දී තිබෙනවා” යනුවෙන් ද ඔහු ප්‍රකාශ කළේය.

What's your reaction?

Related Posts

1 of 1,105

Leave A Reply

Your email address will not be published. Required fields are marked *