මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නියෝග මත මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර, එය ඉදිරි විමර්ශන කටයුතු සඳහා බලපැවැත්වෙනු ඇත.

























