සිරගත කෙරෙන භික්ෂූන් වහන්සේලාට පිටතට ගෙන යන විට සිවුර පැළඳීමට අවසර දෙන්නැයි යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමයෙන් ඉල්ලීමක්

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යන අවස්ථාවලදී සිවුර පොරවාගෙන යාමට අවසර ලබාදෙන ලෙස යුරෝපයේ ශ්‍රී ලාංකික භික්ෂු සංගමය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දන්වා ඇත.​ගිහි ඇඳුමින් රැගෙන යාම බෞද්ධ මෙන්ම අබෞද්ධ ජනතාවගේ දැඩි කම්පනයට හේතුවන බවත්, දඬුවම් කාලයෙන් පසු නැවත ශාසනික කටයුතුවල නිරත වන බැවින් උන්වහන්සේලාගේ පෞරුෂය ආරක්‍ෂා වන පරිදි කටයුතු කළ යුතු බවත් එම සංගමය පෙන්වා දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,369

Leave A Reply

Your email address will not be published. Required fields are marked *