මීට පෙර යුද හමුදා commando බලකායේ සේවය කළ සෙබළෙක් විදෙස්ගත වීම සඳහා පිටත්ව සුදානමක් තිබෙන බව පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශේය එහි අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාට ලැබුණු තොරතුරක් අනුව…..

පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පදුමසිරි මහතා ක්‍රියාත්මක වීමෙන් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සමග සැකකරු මාර්තු මස 5 වැනිදා අත්අඩංගුවට ගෙන තිබෙන… සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන කෙහෙල්බද්දර පද්මයේ ,තම්මිට අවිශ්ක ,කොමඩෝ ශලින්ත , සමිඳු දිල්ෂාන් යන අයගේ අනුගාමිකයෙක් වන බව අනාවරණය…

ඒ අනුව එම කණ්ඩායම වැඩිදුර විමර්ශන සිදුකිරීමේදී පන්නල පොලිස් වසමේ සඟවා තිබියදී විදේශීය රටක නිෂ්පාදිත මයික්‍රෝවර්ගේ පිස්තෝල අවියක් සහ පතුරම් ගැබ් එකක් සමග ජීව උණ්ඩ හයක් එහිදී එම නිලධාරීන්ට හමුවුණා… සැකකරු හෙට දින මීගමු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි…..

What's your reaction?

Related Posts

1 of 1,329

Leave A Reply

Your email address will not be published. Required fields are marked *