රොමේනියාවෙන් පාසල් සිසුන්ට ආධාර

රුමේනියානු තානාපති කාර්යාලය රුමේනියානු වානිජ මණ්ඩලය සහ ලංකා වාණිජ මණ්ඩලය එක්ව දකුණු පළාතේ තෝරා ගත් පාසල් සිසුන්
280 දෙනෙකුට පාසල් බෑග් පාසල් උපකරණ හා වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීම කොළඹ පදනම් ආයතනයේදී සිදු කළා මෙම අවස්ථාවට රුමේනියානු තානාපතිනි H.E.Steluta Arhire මහත්මිය සිසුන්ගේ දෙමාපියන් ආචාර්යවරුන් ඇතුළු පිරිසක් සහභාගි වුණා

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *