ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල පහළට

පාරිභෝගික ජනතාවට සහනයක් සැලසීමේ අරමුණින් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල ගණන් අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ උපදෙස් හා මඟපෙන්වීම්වලට අනුව මෙම තීරණය ගෙන ඇත.​මෙලෙස මිල පහත හෙලන ලද සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ අද දිනයේ සිට දිවයින පුරා පිහිටි ඕනෑම ලංකා සතොස අලෙවිසැලකින් සහනදායී මිල ගණන් යටතේ මිළදී ගැනීමේ පහසුකම පාරිභෝගිකයන්ට හිමිවේ.

What's your reaction?

Related Posts

1 of 1,319

Leave A Reply

Your email address will not be published. Required fields are marked *