සමාජ සාධාරණ කොමිසමක් ඇති කරනවා

සිය රජයක් යටතේ සමාජ සාධාරණ කොමිසමක් ඇති කිරීමට කටයුතු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ පැල්මඩුල්ලේ පැවැති ජන රැලියකට එක් වෙමින්.

පුළුවන් ශ්‍රී ලංකා ජන රැලි මාලාවේ තවත් ජන රැලියක් පැල්මඩුල්ලේ දී පැවැත්වුණේ මෙවර ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

1 of 1,329

Leave A Reply

Your email address will not be published. Required fields are marked *