සුගීෂ්වර බණ්ඩාර ඔක්තෝබර් 28 දක්වා රිමාන්ඩ්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 28 වන දින දක්වා යළි රිමාන්ඩ් භාරයේ තබා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,389

Leave A Reply

Your email address will not be published. Required fields are marked *