සුනිල් හදුන්නෙත්ති කැබිනට් අමාත්‍යවරයා කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීම අද පස් වරුවේ කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදුවුණා.

සුනිල් හදුන්නෙත්ති කැබිනට් අමාත්‍යවරයා කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීම අද පස් වරුවේ කර්මාන්ත අමාත්‍යාංශයේදී සිදුවුණා.

මෙම අවස්ථාවට කර්මාත අමාත්‍යංශයේ ලේකම් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙක් පමණක් සහභාගි වී සිටියා.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *