හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් පිටව යයි

ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus) ගනුදෙනුව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (08) පෙරවරු 10.00 පමණ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත පැමිණි හිටපු අමාත්‍ය සහ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පැයක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව එම කොමිෂන් සභාවෙන් පිටව ගොස් තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,321

Leave A Reply

Your email address will not be published. Required fields are marked *