එඩේරමුල්ලේදී වාහනයක් දුම්රියක ගැටීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

එඩේරමුල්ල ප්‍රදේශයේදී වාහනයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් පියෙකු සහ දියණියක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

What's your reaction?

Related Posts

1 of 1,251

Leave A Reply

Your email address will not be published. Required fields are marked *