ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභා සභාපති රංග ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි!

ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභා සභාපති රංග ධර්මදාස මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි වාර්තා වේ. නව ජනතා බලවේගයේ (NPP) මන්ත්‍රීවරයෙකු වූ එතුමා මිය යන විට 34 හැවිරිදි වියේ පසුවිය. හෘදයාබාධයක් හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇතැයි සැක කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,176

Leave A Reply

Your email address will not be published. Required fields are marked *