සරණ ගුණවර්ධනගේ නඩුවකට අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින අල්ලස් නඩුවක ඉදිරි පියවර ගැනීම වළක්වමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.​දැනට සිරදඬුවම් විඳිමින් සිටින ඒ මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබාදී ඇත.

What's your reaction?

Related Posts

1 of 1,378

Leave A Reply

Your email address will not be published. Required fields are marked *