සිවිල් බුද්ධි පෙරමුණේ සංජය මහවත්ත අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂක ශවින් සේමගේ සම්බන්ධයෙන් සිවිල් බුද්ධි පෙරමුණේ සංජය මහවත්ත අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමුකලා.එහිදී ශවින් සේමගේ සහ ඖෂධ ආයතනවල නියෝජිතයන් සම්බන්ධ රහසිගත සමුවක් සම්බන්ධයෙන් පැමිණිල්ල යොමු කෙරුනා.

What's your reaction?

Related Posts

1 of 1,238

Leave A Reply

Your email address will not be published. Required fields are marked *